
වාසනාව (වැල්වටාරම්)
මේකත් මගේ යුද හමුදා ජීවිතේ මූලික පුහුණුව ලබන අතර වෙච්ච සිදුවීමක් හැබැයි මේ සිද්දියේ ප්‍රතිවිපාක පස්සෙත් විදින්න සිද්ද වෙනවා. අපි එහෙනං කතාවට හැරෙමු. හුගක් අය දන්නවා ඇති සමහරු නොදන්නවා ඇති ඒත් යුද හමුදා ණිළදාරීයෙක්ගේ මහ ගෙදර වෙන්නේ දියතලාව ඇකඩමිය. කදවුර