
ආදරණීය නැන්දම්මා (වැල්වටාරම්)
තම නිවසේදී තමා කෑ පිගානවත් නොසේදූ ,මගේ ප්‍රේමවන්තයාට,විවාහවී ඔහුගේ නිවසට මා කැන්දාගෙන ආ පලමු දා මාගේ ආදරණීය නැන්දම්මා ,අවුරුදු 28ක් තම පුතු ආදරයෙන් උකුලෙහි තබාගත් හිස අතගාමින් “චූටි පුතේ දැන් ඔයා කසාද බැදලා,දුවත් රස්සාවක් කරනවා,දුවට හැමදේම තනියම කරගන්න බෑ.දුවටත් ගෙදර