
පව්ලෝපෙට්‍රි – මයිසනයන් ශිෂ්ඨාචාරය (ලෝක ඉතිහාසය)
මුහුදේ ගිලී ගිය නගර අතර පැරණිම නගරය මෙය විය හැකි බව පුරාවිද්‍යාඥයන් සැකපහල කරන පව්ලෝපෙට්‍රි ගැන තොරතුරු මේ.ඔවුන්ගේ මතය අනුව වසර 4000 කට පමණ පෙර වර්ග සැතපුම් ගණනාවක විසිරුණු මෙය භූමිකම්පාවක් හේතුවෙන් ඇති වූ සුනාමි තත්ත්වයක් නිසා මුහුදු බත් වන්නට