Chemistry (රසායන විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Most Popular Articles
Recent Posts

කෲසෝ සහ නිධානය – 2 (රස කතා)

කතාව කියවන අයට වඩා ලියන මට කතාව කියනකන් ඉවසිල්ලක් නෑ නේ. ඉතින් පරක්කු නොකර කතාව කියන හිතුවා. ඉස්සරලම කියන්න ඕනා මේ දවස් දෙකක කතාවක් නෙමෙයි, එකම දවසෙ කතාවක් තමයි කොටස් දෙකකට ලියන්නෙ. ඔන්න ඉතින් උදේ තේ වේලෙන් පස්සෙ පුටුවක් උඩ

Read More »

මොනාලිසා මෙහෙමයි කියල කවුද දන්නේ………. (වැල්වටාරම්)

මොනාලිසා කියන ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිතුවම ලොව ඇති ජනප්රියතම චිත්රයක්. ඒත් ඇයි හැමෝම මේ මොනාලිසා චිත්රය ට මේ තරම් කැමති. ඒ ඇයගේ ගුප්ත එහෙත් ආකර්ෂණීය සිනහව නිසාද ? නිසා ද එහෙමත් නැත්නම් මේ චිත්රය ලෝකප්රකට චිත්රශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ

Read More »

මෙයාලා ඔයාගෙ ඔත්තු බලනවා කියලා ඔයා දන්නේ නෑ නේද? (වැල්වටාරම්)

ඔයාට කී සැරයක් මෙහෙම වෙලා තියනවද? ඔන්න ඔයා ඔයාගේ යාලුවට මැසේජ් එකක් යවනවා ඔයාට මොකක් හරි වෙළඳ භාණ්ඩයක් ඕනේ ඒක ගැන දන්නවනම් කියන්න කියලා…. ඊට ටික වෙලාවකට පස්සෙ ඔයාට ඕන item එක ගැනම ඔයාට ඇඩ්වටීස්මන්ට් එකක් අන්තර්ජාලය ඔස්සේ එනවා……. ඔයාට

Read More »

පේම බුන්ග රාජා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

අද කියන්න යන කතාව සුළු පටු කතාවක් නෙවෙයි. ලියනවද නැද්ද කියලත් ගොඩක් වෙලාවක් කල්පනා කරා. ඉතින් මං අද දේශනා කරන්ඩ යන්නේ ජය අවමංගලංච බකලං වෘතාන්තයක්. කතාව මේකයි. මේ කියන්නේ මං අත් දුටුවා වූ සත්ය ප්රේම පුරාවෘත්තයක්. ඔව් ඉතින් මං ඒ

Read More »

නිහඬ සදයි ඈ (4 කොටස) (පෙම් කතා)

නිහඬ සඳයි ඈ අකීරා කාමරෙට වෙලා කල්පනා කරේ අභී ගැන…මතක් වෙද්දිත් බයයි..අභීව තෙරුම් ගන්න බැ..වෙලාවකට බනිනවා තවත් වෙලාවකට ගාණකට වත් ගන්නේ නැ.පුදුම කෙනෙක් … මං ඇයි එයාට බය වෙන්නේ..මට ඕන විදියට අදින්න ඉන්න බැරිද…කොහොම උනත් මං යන්නේ නැ එයා යනකම්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!