
සුරය (වැල්වටාරම්)
එවකට මා සේවය කලේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේය. ඒ දෙදාස් දාහතර වසරයි. දිවා සේවා මුරයට වඩා රාත්‍රී සේවා මුරය අධික වෙහෙසකරය. ඊට හේතුව රාත්‍රියට අපවෙත වැඩි වශයෙන් යොමුවන්නේ රිය අනතුරු, පහර දීම්, වලට ලක්වූවන් වැන්නන් නිසාය. මීට අමතරව ඇතිමලේ ප්‍රදේශයෙන්