
ඇමරිකාවේ නත්තල් හා ‘එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්…….. (වැල්වටාරම්)
අපි පුංචි කාලේ නත්තල් සීයා අවුරුද්ද පුරාම ආවා. අපි නිදි වෙලාවට හොරෙන් ඇවිත් ලස්සන කතන් දර පොත් කොට්ටෙ යටින් තියලා යන්න ගියා. ළමා මල් කළඹ, මාෂා සහ වලහා, සිරිත් මල්දම, හත්පෙති මල…..ඔය හැම පොතක්ම මට තෑගි ලැබුනෙ නත්තල් සීයාගෙන්. මාව