
තන්ත්‍රී සහ ට්‍රේනින් (වැල්වටාරම්)
මේක උනේ එංගලන්තයේ දි. අපි වගේ විදෙස් සිසුන් ට අත යටින් රස්සා දෙන්න නීතියෙන් ඉඩක් නොතිබුණාට එහෙම දෙන්න ඕන තරම් අය වගේම එහෙම කරන ඕන තරම් අයත් ඉන්නවා .ආණ්ඩුවේ සම්මත ගණන පැයට ස්ටර්ලිං පවුම් අටකුත් පැන්ස ගණනක් උනාට , හොරෙන්