
සිහිවටන (හොල්මන් කතා)
හොල්මන් ගැන එකිනෙකාගේ විශ්වාස ඇදහිලි ගොඩක් වෙනස් ඇති. ඒත් බහුතරයක් හොල්මන් ගැන අසීමාන්තිකව බය වෙද්දී මගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වුණා. මං පොඩිකාලෙ වුණත් අනිත් අයව බය කරන්න හිතල කතාවක් ගොතල කිව්වත් මම නම් ජීවිතේට ඔය දේවල් කොහෙත්ම ගණන් නොගත්ත