
ආදර වසුරු (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඔන්න බොලේ අද කියාන්ඩ ලකලෑස්ති වෙන කතා පොඩ්ඩ නම් මේ ඇත්තොන්ට නිකන් අල්ලන්නෙ නැති වෙයිද මන්ද. එකේක පලාතේ එකේක නමින් හැදින්වූද පාරේ හක්කලාං කොරන ඔබ කාගෙත් ශ්‍රී මුඛයට නොසරුප් වදන් ගෙන්වමින් ඔබේ ආඝ්‍රාණය නව මානයන්ට දොරටු විවර කළ ඔබත් මමත්