
තාමත් තනිකඩද? (වැල්වටාරම්)
තාමත් තනිකඩද? ආදරය ලබන්න බැරිද? බලාපොරොත්තු වන ආදරය ලැබෙන්නෙ නැද්ද? අද කතා කරන්නෙ ආදරය ගැන. මේ ලෝකෙ ඉපදී සිටින හැම කෙනෙක්ම ලෝකෙට වටිනවා. ඔබ හිතනවා තමන් ලස්සන නෑ කියල. අනිත් අයට වගේ තමන්ට ආදරය උරුම නෑ කියල. නමුත් ඒක සිතුවිල්ලක්