
දුම්බීම……. (වැල්වටාරම්)
මගේ මතකය අනුව මගේ දුම්බීමට සෑහෙන්න දිගු ඉතිහාසයක් ඇත.. සියල්ලෝම මෙන් කුඩා අවදියේ බීඩියක් බී බැලීමේ ආශාව මට පාසලේ 6 ශ්‍රේණියේදී පමණ ඇතිවූ අතර ඒ පිලිබද කතාව වෙනමම ලිවිය යුතුය.. නමුත් ඒ ආශාව එක් වරකින්ම සංසිදී ගිය බැවින් නැවත බීඩියක්