
මෝහිනී ගේ පුතා ( වැල් වටාරම්)
මං මහසෝනගෙයි මෝහිණීගෙයි පුතා. මං දන්නවා එහෙම කියපු ගමන් හිනා යනවා. ඒත් ඒක තමා ඇත්ත. කමක් නෑ හිනාවෙන්න. මහසෝන කැමතියි හිනාවෙලා ඉන්න. පොඩි එකාව තුරුල් කරන් අඬපු මෝහිණී වුණත් එතකොට සතුටු වෙයි. අපි හිටියෙ කනත්තෙ. කනත්තෙ කොණකට වෙන්න තිබුණ පුංචි