Chemistry (රසායන විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Most Popular Articles
Recent Posts

සුන්දර හමුවීම (පෙම් කතා)

බස් රථය අගනුවරට ළඟා වෙමින් ඇතැයි අවට වූ උස් ගොඩනැගිලි දකිද්දී මට සිතිණි. පාන්දරින්ම පිටත් වූ අප දිගු මගක් ගෙවා මේ යන්නේ සුන්දර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. “මිනිය තියෙන්නෙ අවමංගල ශාලාවකලු. ගෙදර නෙමෙයිලු බං.” මා අසල වාඩි වී හුන්

Read More »

ඇය ආදරය කල අවසන් හදවත ( වැල් වටාරම්)

සිනහවෙන් මුව සරසා ගෙන සිටින වයසක කාන්තාවක් තරුණියකගෙ පපුවට තුරුල් වී සිටින අවස්ථාවක් ඔබට මේ ඡායාරූපය තුලින් පෙනෙනවා ඇති.. නමුත් මේ වයසක කාන්තාව මේ තරුණියව කිසිමදාක දැක තිබුණේ නෑ..ඇයගේ කිසිදු විස්තරයක් ඇය දැන සිටියේ නෑ.. නමුත් ඇය එම තරුණියට තුරුල්

Read More »

කූඹි කතාව ( වැල් වටාරම්)

ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නෙ පුන්චි කතාවක් ඔන්න එක රටක ලොකු සමාගමක් තිබ්බ ..මේ සමාගමේ ප්‍රධානියා විදිහට කටයුතු කලේ එක තණකොල පෙත්තෙක් මේ තණකොල පෙත්තා එයාගෙ සමාගමට ගොඩක් ආදරෙයි. ඉතින් මේ ආයතනයේ පුන්චි කූඹියෙක් සේවයකරා ..මේ කූබියා හරිම කඩිසරයි.

Read More »

ඉලෝන් මස්ක් ධනපතියන්ගේ දෙවැනි තැනට ( චරිත )

Bloomberg Billionaires Index එකට අනුව ලොව ධනපතියන් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට මේ වන විට Elon Musk සමත්වී ඇති අතර, ඔහුගේ මුලු වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 128ක් පමණ වන බව සැළකෙනවා. මීට පෙර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයේ සිටියේ Microsoft සමාගමේ හිමිකරු

Read More »

සිංගප්පූරුව ජාන විකරණය කළ මදුරුවන් මුදා හරී ?????? (විද්යා හා තාක්ෂණ)

හැමෝටම ඕනේ මදුරුවන් ව මරන්න අපි උනත් මදුරුවෙකුගේ කී…….ං සද්දේ ඇහුන ගමන් මදුරුවා දිහාට ටී 56 මාන ගන්නවනේ නේද? හැබැයි සිංගප්පූරු ඊට හාත්පසින්ම වෙනස්. සිංගප්පූරුවේ මිනිස්සු කරන්නේ මදුරුවන් අභිජනනය කරලා පරිසරයට මුදාහරින එක. ඔව්….. සිංගප්පූරු වැසියන් දස දහස් ලක්ෂ ගණන්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!