
නිරුවත් මලක් (3 කොටස)
ඇදේ හරි බරි ගැහිල ඉදගෙන මින්දු එයයි සනුල්ගෙයි අප්සරාගෙයි පලවෙනු හමුවීම ගැන එයාගෙ යාළුවා සිතූට විස්තර කරන්න ගත්තා…….. මේ ඒ අතීත හමුවීමයි… මින්දුලි කියන්නේ පොඩි කාලෙ ඉදන්ම හරිම හිතුවක්කාර ළමයෙක් .එයගෙ අම්මයි තාත්තයි සාමන්‍යය මිනිස්සු මින්දුගෙ තාත්තාසාමන්‍ය රැකියාවක් කරේ අම්මත්