
ඔබේ නහය උඩ ජීවත්වෙන මයිටාවෝ !
ඔයාගේ මූණෙ තියෙන කෙස්, මයිල් වල මුල් වල ආරම්භයේ තියෙන ජිද්‍ර, එහෙමත් නැත්නම් සිදුරු, වලට පැලපදියම් වෙලා අනවසරයෙන් ජීවත්වෙන ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ?! ඔව් ඇත්තටම ජීවත් වෙනවා විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් කරනවා. ඔයාට හොරා ඔයාගේ මූණ පැලපදියම් වෙච්ච