
පුංචි දොස්තර නෝනා (10 කොටස)
“හරි උඹලට මොකද්ද දැන් වෙන්න ඕනි.මේ මැරුන් නොකා පලයන්.මේවා අපිත් දුවන පාරවල්.උඹලා ඔහොම සද්දෙ දාගෙන ආවොත් හැමදාම ටයිම් කපනවා.ඒක මතක තියාගනින්.උඹලට බයේ දුවන්න අපි මොක්කු කියලද හිතන් ඉන්නෙ…..” තිබුන කේන්තියට තුෂාර අනතුරු ඇඟවීමක් කලේ.සමීර එක්වරම ලංගම රියදුරු ළඟට ගොස් යකඩ