
පුංචි දොස්තර නෝනා (5 කොටස)
“ඇයි බන් ප්‍රාර්ථනා උඹ ලෙක්චර්ස් ඉවරවෙලා ආව වෙලාවෙ ඉඳන් කල්පනා කරන්නෙ.මොනවද උඹට ඔච්චර තියෙන ප්‍රශ්න.අපිට කියන්න බැරි දෙයක්වත්ද?” නිමේෂා ඇසුවේ බලා හිඳ බැරිම තැනයි.ඔහේ බිත්තියක් දෙස බලාගෙන ප්‍රාර්ථනා කල්පනා කරන්නේ කුමක්දැයි නිමේෂාහට වැටහීමක් නොවුණි. “මේ……උඹට මං කියන දේ ඇහෙන්නෙ නැද්ද