
සිරීපාදෙට ‘‘ලයිට් ” ආපු හැටි
කතාව පටන් ගන්නෙ හරියටම අවුරුදු 90 කට විතර කලින්. සමන් දෙය්යන්ගෙ අඩවියෙදි එක්තරා ගොම්මන් වෙලාවක සිදුවුණු අහඹු සිදුවීමක් උතුම් ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය ලැබෙන්න මුල පුරනව.මේ තමයි ඒ කතාව.
කතාව පටන් ගන්නෙ හරියටම අවුරුදු 90 කට විතර කලින්. සමන් දෙය්යන්ගෙ අඩවියෙදි එක්තරා ගොම්මන් වෙලාවක සිදුවුණු අහඹු සිදුවීමක් උතුම් ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය ලැබෙන්න මුල පුරනව.මේ තමයි ඒ කතාව.
සැබෑවක්ද නැතිනම් ප්‍රබන්ධයක්ද? මිත්‍යාවක්ද නැතිනම් යථාර්ථයක්ද?
මම අතුරුදන් අත්ලන්තිසය සොයා ගත්තේ කෙසේද? සෑම ශිෂ්ටාචාරයකම ප්‍රභවය” එයයි – ආචාර්ය පෝල් ෂිලිමන්.
මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .
ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා.
යටිසිත නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ .. අවදි කරගතහොත් මෙලොව කල නොහැකි දෙයක් නැහැ .
පෘථිවියේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන මව්සින්රාම් ගම්මානය. වඩාත්ම අසාමාන්ය හා අලංකාර දර්ශනය වන්නේ වැසි ජලයෙන් පෙඟී ඇති නිම්න පුරා විහිදෙන “ජීවමාන පාලම්” ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගම් වැසියෝ විසින් රබර් අත්තික්කා ගස්වල මුල් ස්වාභාවික ආරුක්කු සේ නමා ඇති නිසා කාලයාගේ ඇවෑමෙන් පාලම් බවට පත්ව ඇත. මෙම පාලම්, කාලයත් සමඟ රබර් අත්තික්කා ගස් වල මූල පද්ධති වර්ධනය වන විට ඉතාමත් ශක්තිමත්ව නැගී සිටී.”