Chemistry (රසායන විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Most Popular Articles
Recent Posts
unmadha manamkula

උන්මාද මානම්කුල (29 කොටස) unmada manamkula

මානම්ගෙ කදුලු පිරිනු කොල පාට ඇස් දිහා බලාගෙනම අක්ශි ඒ කදුලු පිහි දැම්මෙ දුකින් ආදරෙන්. කෙල්ලගෙ සියුම් අත කොල්ලාගෙ නිකට ලගින් නතර වෙලා කෙල්ල දිහාට හරව ගත්තා. මානම්ගෙ සුදු මුනට වැටුන කෙස් රොද කන පිටි පස්සට කරපු අක්ශි ලස්සනට හිනා උනා.
මගේ මානම්… ඔයා වගේම තමයි… මන් ඔයාගෙමයි…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (28 කොටස) unmada manamkula

බය වෙලා වගේ බලාන් ඉන්න හැමොම දිහා හිනා වෙලා බලපු අක්ශි මානම් දිහා බැලුවා.
හ්ම්ම්… එයා කොහෙ යන්නද… මාත් එක්කම තමා… චුටි මැනිකේ විභාගෙ ඉවර උනාම… කෙලින්ම… බර්ලින්… හා හූම් මුකුත් නැ… තෙරුනාද… මහත්‍තයො…
අක්ශි හරි ආදරනීය තර්ජනයක් කලේ කොල්ලා තව ටිකක් ජම්බු ගෙඩියක් වගේ වෙද්දි. හැමොම බලාන් හිටියේ කොල්ලා මොකද්ද කියන්නෙ කියලා.
සුද්දි එහෙම කියනවා නම්… මන් එනවා…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (27 කොටස) unmada manamkula

සීතලේ උදේ තවත් පෙරොනාවට ගුලි වෙන ගමන් අක්ශි දිත්‍යාට තුරුලු උනේ දිත්‍යාගෙ උනුසුම හින්දා. ඊට එහා පැත්තේ නිදාන් හිටපු අක්ශාත් දිත්‍යාවම තුරුලු කර ගත්තේ කෙල්ලට හුස්ම ගන්නත් බැරි වෙන්න. අක්ශිට නම් හරිම සනීපයි අක්කායි දිත්‍යායි හින්දා. මේ ආදරනීය උනුසුම අක්ශිට සැනසීමයි.
සුද්දි… සුද්දි… මගෙ සුදු නොනා……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (26 කොටස) unmada manamkula

නොනා… කොහෙද පිම්මෙ දුවන්නෙ… උබට මන් කියලා තීනවා…
කස්තුරිගෙ කටහඩ ඝාන්ටාර ගහන්න වගේ මානවිගෙ කන විදගෙන ගියේ කෙල්ල එතනම ඉද්ද ගැහුවා වගේ නතර වෙද්දි. කෙල්ල හොරෙන්මයි අම්මා දිහා බැලුවේ. මාස කිහිපයකට කලින් ඒ අවසනාවන්ත කාලය එක්කම මානවි කස්තුරි එක්ක එච්චර ආල කමක් තිබ්බෙ නැ. කස්තුරි කෙල්ලගෙ අම්මා උනත් කස්තුරි කුලකුර සාමිගෙ බාලම නන්ගි. ඒක මානවිට වේදනාවක්. මානවි කව්ද කියන එක එකට වගෙ කෙල්ල ශක්තියට කස්තුරි සිමා දැම්මා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (25 කොටස) unmada manamkula

අම්මා…
මානම් අඩාගෙන දුවගෙන ආවේ හැමොවම පෙරලගෙන. කොල්ලා පොඩි දරුවෙක් වගේ ඉකි ගගහා සිහිනැති වෙලා ඉන්න උදිතාගෙ අත අල්ලාගෙන කම්මුලට තියා ගත්තා.
අනේ අම්මා… කතා කරන්නකො… චූටියා අම්මාව දාලා යන්නෙ නැ… අනේ අම්මා… මගේ අම්මා…
මානම් අඩන ගමන් කෙල්ල දිහා බැලුවා.

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!