
උකුස්සෙක් වැදුණු ගුවන් යානා එන්ජිමෙන් ගිනි පුපුරු විසිවෙයි (ප්රවෘත්ති)
කියුබාවේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයක මගියෙකු විසින් බිහිසුණු අත්දැකීමක් සිය දුරකථන කැමරාවේ සටහන් කරගෙන තිබුණා. මෙම ගුවන් යානය ධාවන පථයේ ගමන් කරමින් ගුවන ගන්න යන අවස්ථාවේ උකුස්සන් රංචුවකුගේ ප්රහාරයකට ලක්ව තිබෙනවා. එහිදී උකුස්සන් දෙදෙනෙකු විසින්