
ගිනි දැල් මැද අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ අබිරහස (වැල් වටාරම්)
ෆයෙට්විල් යනු එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියාවට අයත් කුඩා නගරයක්. දශක හතරකට ආසන්න කාලයක් ෆයෙට්විල් අසලින් වැටී ඇති අංක 16 දරණ මාර්ගය හරහා ගමන් කරන්නකුට සුවිශේෂී එළිමහන් දැන්වීම් පුවරුවක් දකින්නට ලැබුණා. එහි කුඩා දරුවන් පස් දෙනකුගේ ඡායාරූප පළ කොට තිබුණා. 14