
ඉඳ ගත්තොත් පසුදා ජීවිතේ නැති වෙන පුටුවේ අභිරහස (වැල් වටාරම්)
මේ ලෝකය හරි පුදුම තැනක්. අපි අසන දකින දේට වඩා අසාමාන්‍ය දේවල් වගේම භයානක දේවල් මේ ලෝකයේ සිද්ධ වෙනවා. ඒත් ඉතින් ඒ සෑම අසාමාන්‍ය දේකටම හේතු සොයා ගන්නට තවමත් නොහැකි වුණු අරුම පුදුම සිදුවීම් ඕනෑ තරම් තියෙනවා. ඉඳ ගත්තත් මැරෙන