
“සුමනදිසි” මුදලාලිගේ “Slow & Solid” theory එක (Motivation)
සාකච්ඡාවේ ඔහු කියා තිබුණු විශේෂ කාරණා කිහිපයක් නිසා මේ ලිපිය Motivation එකක් විදිහට පළ කරන්නට අපි වඩාත් උනන්දු වුණා. ඔබ කවදාම හෝ දවසක ව්‍යාපාරයක් පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්‍යයෙන්ම මේ ලිපිය කියවන්න!