
ජය ශ්‍රී මහා බෝ සමිදුට වින කැටූ ජේමිස් අප්පුහාමි
1929 වසරේ ඇසළ මාසයේ එක් දිනයක් ජාතියේම කම්පාවට පත් දිනයක් විය. සමහරෙක් නොදත් ඒ කතාව මෙසේ සටහන් කරන්නෙමි.උඩ මළුවෙහි වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ මෙන්ය. බෞද්ධ සැදැහැවතුන් එක සිතින්, උතුම් ශ්‍රද්ධාවකින් වන්දනාමාන කරන්නා වූ