
දෙවියන් විසින් මිනිසාට ලබා දුන් දීර්ඝායුෂ ශාකය…
මම නම් හැදුවෙ ඒ ශාකයේ කොල කරවල දාල බැදුමක්…සත්තකින්ම නිතර දෙවේලේ දරුවන්ට හදල දෙන්න වටින තරමට ගුන රැසක් මෙවයේ තියෙනවලු .ඒ වගේම හරිම රසවත්…මේවයේ කරල් කිරි හොදි සාදා ආහාරයට ගන්නා අතර…කරල් මුරුංගා ලෙස බොහෝ අය හදුන්වයි ලෝකේ තියන හොදම ආහාරය