
අයිසැක්ගෙ පාටිය (වැල් වටාරම්)
මේ සිද්ධිය වෙන කාලයේ අපේ දුව ඩැනීට (නම උදානී – ඔසියො ඒක ඩැනී කරලා) අවුරුදු 14 විතර ඇති. මම තමයි එයාගෙ යාලුවා, අම්මා විනය පාලක අර කලින් කතාවෙ කිව්ව වගේ.. එක දවසක එයාට යාලුවෙකුගෙ ගෙදර යන්න ඕන කිව්වා, ඒ යාලුවගේ
මේ සිද්ධිය වෙන කාලයේ අපේ දුව ඩැනීට (නම උදානී – ඔසියො ඒක ඩැනී කරලා) අවුරුදු 14 විතර ඇති. මම තමයි එයාගෙ යාලුවා, අම්මා විනය පාලක අර කලින් කතාවෙ කිව්ව වගේ.. එක දවසක එයාට යාලුවෙකුගෙ ගෙදර යන්න ඕන කිව්වා, ඒ යාලුවගේ
මෙහෙම ඇහුවම ඔබ කියාවි මම දකුණු අතින් ලියන්නෙ, මම වමතින් ලියන්නෙ ,එහෙම නැත්නම් මට අත්දෙකෙන්ම ලියන්න පුලුවන් , වගේ උත්තරයක්! මේ මොන විදියට ලියන අයට උනත් හුරු අතක් තියෙනවා . ඒක හොයාගන්න හරිම ලේසියි.කරන්න තියෙන්නෙ අපි අත්දෙකේ ඇඟිල්ලක් අස්සෙන් ඇඟිල්ලක්
වේල්ස්වල ඉගන ගන්න කාලේ අපිට හිටියා මහාචාර්ය වරියක් , නම බිංදු හොසේ. බිංදු ඉන්දීය කාන්තාවක් උනාට ජුවාන් හොසේ මහත්තයා මැක්සිකන් ඇමරිකන් , ඒ කිව්වේ ප්‍රොෆෙස්ර් බිංදුගේ ස්වාමිපුරුෂයා. බිංදු අපිට ඉගැන්නුවේ ඔරකල්. නෑ නෑ ඒ ඔරකල් නෙමේ මේක ඇත්තටම ඔරකල් වර්ශන්
හැමදේම දිහා දේශපාලන කෝණයෙන් බලන්න පටන් අරන් තියෙන ආන්දෝලනාත්මක වෙලාවක එලියට ආපු සිගැරැට් එකේ කතාවත් එක්ක 2002 අගෝස්තු පලවෙනිදා සිංගපූරුවේ වෙච්ච සිදුවීමක් මතක් උනා. ඒ කාලේ මාධ්‍ය වලින් වුනත් ලොකුවට නොගිය විදේශ විත්ති අතර ඉස්කෝලෙ පුස්තකාලේ තිබ්බ මනහර සඟරාවකින් වගේ
සුද්දා අපෙන් නිදහස ලබාගෙන ජනරජයක් වන්නට තවත් කල් ඉවසන්නට සිදුවිය. කෙසේ වෙතත් ජනරජය පිහිටු වීමෙන් පසු සිදුවූයේ මහත් කඩාවැටීමකි. ජනරජයක් වීමේ ප්‍රීතිය එදා උන් වැඩිහිටි උදවිය අත්විඳින්නට ඇත. තාමත් 70 දශකයෙන් පසු ලංකාව විනාශ කලා යැයි නිල්,කොළ රතු එකිනෙකාට චෝදනා