
ඒක යකාගේ වැස්සක් (ඉස්කෝලේ කාලේ රස කතා)
එතකොට අපි 10 හරි 11 හරි.එදා හවස ප්‍රැක්ටිස් ඉවර වෙනකොටම වැස්සා වැස්සක් ඒක ආයේ එසේ මෙසේ වැස්සක් නෙවේ යකාගේ වැස්සක්. කුඩයක් තියා කුඩ මිටක්වත් අපි දෙන්නා ලග නෑ හදිසියකටවත්.ගෙදර යන්න තියා හිතන්නවත් බෑ.අපේ ඉස්කෝලේ ඉස්සරහ ටිකක් පහලට වෙන්න තියෙනවා කමිනිකේශන්