
මහ මුහුදේ සැරි සරන අද්භූත යාත්‍රා 10 ක් (වැල් වටාරම්)
ඉමක් කොණක් නැති මහ මුහුද ජීවිතය කරගත් ධීවරයන් නාවුකයන් මුහුණදුන් ත්‍රාසජනක සිදුවීම් ගැන බොහෝ කතා පුවත් ඔබ අසා ඇති. සැබැවින්ම මහ මුහුදක යාත්‍රා කිරීම එක්තරා විදියට ත්‍රාසජනක අත්දැකීමක්. කාලගුණික දේශගුණික වෙනස්වීම් හමුවේ නිමේෂයකින් වෙනස් වන සාගරයේ යාත්‍රා කිරීමට ඉතා හොඳ