
පේරාදෙණියට කොළඹ පරදී (ප්‍රවෘත්ති)
ලෝක ශ්‍රේණිගත කිරීමේ හොඳම 500ට පේරාදෙණිය තුන්වැනි වතාවටත් ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් පැමිණ තිබේ. පසුගියදා එළිදැක්වුණු වසර 2022 ටයිම්ස් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ වර්ගීකරණයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙම ගෞරවය හිමිවී තිබේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව