
“උතුරේ ජීවත් වෙන අයට ඇත්තටම මොනවද ඕනෙ?” ඔබ අහල නැති ඇත්තම කතාව – යොහාන් චන්ද්‍රසේකරන්
ඔබ කිසිදිනක නොඇසු කතාවක් මේක මම ලියන්න හිතුනේ දකුනු ඉන්දීය සිනමාවේ මුරලිදරන් කියන සැබෑ වීරයාව ප්‍රතික්ෂේප කරලා. ප්‍රභාකරන්ව වීරයෙක් කරන්න උත්සහ කරන්න හදන පෝස්ට් එකක් දාලා තිබ්බා . ලංකාවේ අපිට ලොකු කේන්තියක් අවා ඒක දැක්කහම, මේකයි කතාව, අපේ ආච්චි සහ