
මෙහෙකාර සහෝදරයා (17 කොටස) mehekara sahodaraya
ශෙනුල්‍යා සදෙව්ව හමුවීමෙන් පසු කෙලින්ම ගියේ නිවසටයි.ඇය නිවසට ගොස් නාගෙන පැමිණ රාත්‍රී ආහාරයත් වේලාසනම ගත්තේ සදෙව්ව හමුවීමෙන් පසු අමුතුම හැඟීමක් ශෙනුල්‍යාගේ සිතේ දඟ කල නිසයි. මේ වෙනස ඇගේ මවට වඩා දැනුනේ ඇගේ නංගි සසිත්මාටයි.ඇය බොහෝවිට තම අක්කා සමඟ රණ්ඩුවීමට ප්‍රියකලාය.