
කොත්මලේ ගණිතයා ගැන නෑසූ කතා… (වැල් වටාරම්)
කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි. ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා