
එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
එන්රිකේ ඉග්ලේසියස් කියන්නේ අපිට එච්චර නුහුරු ගායකයක් නොවෙයි. (ඉංග්‍රීසියෙන් “එන්රික්” කිව්වාට, ස්පාඤ්ඤ උච්ඡාරණය “එන්රිකේ”). ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ බටහිර ගායකයන් අතර ඔහුත් ඉදිරියෙන් ම සිටිනවා. ඔහුගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණ අතර, එය තරමක ආන්දෝලනාත්මක සිදුවීමකටත් හේතු වුණා.