
සිරුරේ මේද දහනය කරන ව්‍යායාම 8 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
බර අඩු කරගැනීම කියන්නේ කෑම කන තරම් පහසු දෙයක් නොවෙයි. බර අඩු කරගැනිම සඳහා සිදුකරන ව්‍යායාම් අතරින් බොහෝ දෙනෙකු සිතනවා දිවීම හරහා සිරුරට හොඳින් ව්‍යායාම් ලැබෙන බව. රාත්තල් 155 ක් පමණ බරින් යුක්ත පුද්ගලයෙකු හට පැයට මීටර් 5 ක් පමණ