
තොල් ආලේපනයේ රසායනය ඔබට අහිතකර ද? (ජිවන රටා, විලාසිතා හා ඇගලුම්)
හැඩට, ලස්සනට ඉන්න කාන්තාවන් හරිම කැමතියි. නිවසේ දී කැඩපත ඉදිරියට එක්වරක්, දෙවරක් ගමන් කරන එක ඔවුන්ගේ සිරිතක්. ඒ වගේම ගමනක් බිමනක් පිටත් වීමේදී හෝ රැකියා කරන ස්ථානයේ දී ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් කුඩා බෑගයේ හෝ පසුම්බියේ කොනක සඟවා ගත් කුඩා