
ලන්ඩන් සන්නිය (වැල් වටාරම්)
මේක ලියන මම කතා ලියන්නෙක්වත් ඒකට දක්ශ කෙනෙක්වත් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනෙ ඒත් නවසීලන්තයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීමත් පරන පොටෝ ටිකක් හිටු ගමන් ගැලරියෙන් මතුවීමත් හින්ද මේක කට්ටිය එක්ක බෙදාගන්නම හිතුන මේක උනේ මීට අවුරුදු හතරකට වගේ උඩදි මගෙ රැකියාවට