
වැට සෑදීම (වැල් වටාරම්)
අපි ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය කරලා අවුරුදු දෙකකට පස්සේ අපේම ගෙයක් හදා ගන්න ඕන කියලා හිතුනා. අපි ලංකාවෙන් එනකොට අරන් ආවේ අපේ සූට් කේස් විතරයි. අපේ දෙමව්පියන් ඇමතිලා නුවූ නිසා අර කලින් කතාවේ වගේ ඒ සූට් කේස් ඩොලර් සීයේ නෝට්ටුවලින් පිරිල තිබුනෙ