
ඩෙන්මාකය හා ක්‍රීඩා (ක්‍රීඩා හා විනෝද)
ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා රටක්. ජනගහනය ලක්ෂ 58 ක් දල වශයෙන් අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක්. මෙවර ඔවුන් ලබාගත් ඔලිම්පික් පදක්කම් ප්‍රමානය 11 ක් . රන් පදක්කම් 3, රිදී 4 සහ ලෝකඩ 4 වශයෙන්. එය ලෝක මට්ටමින් 25වන ස්ථානය මම