
රජ කාලේ රන් රිදී ඔට්ටුවට කෙරුණු භයානක සත්ත්ව පොර…… (ශිල්ප හා විනෝදාංශ)
මුදල් ඔට්ටුවට සතුන් යොදා සූදු ක්‍රීඩා පැවැත්වීම අද නම් තහනම් වැඩක්. රජ කාලේ සිට මෑත අතීතය වන තෙක් සතුන් යොදාගෙන ඔට්ටුවට පොර කෙටවීම අප රටේ පැවතුණා. කුකුළු පොර නම් තවමත් හොර රහසේ සමහර පළාත්වල පවත්වන බව ඉඳහිට ආරංචි වෙනවා. ඒත්