
ජංගම දුරකථනය නොදුන් නිසා දරුවෙකු කල හිත්පිත් නැති අපරාධය (ප්‍රවෘත්ති)
ජංගම දුරකථනයට ඇබ්බැහි වී “ජංගම දුරකථන ක්‍රීඩා ” කරමින් සිටි සිසුවෙකු සියදිවි හානි කර ගැනීමේ පුවතක් මාතරින් වාර්තා වෙනවා. දැනට මාස කිහිපයකට පෙරදී මෙම දුරකථනය මව විසින් දරුවාට ලබා දී ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.එහෙත් ඔහු පාසලේ කටයුතු අතපසු කරමින් එහි