
ඇලජික් ලොජික්… (වැල් වටාරම්)
දන්න උපරිමෙ අතීතෙදිත් ගෙදර මිනිස්සු උත්සාහ කලා මස් කවන්න… හරිගියේම නෑ ගහල ගහල කැව්වම පහුවදා දවසම ලැට් එකේ, කාල පැයෙන් කැරකිල්ල.. පස්සෙ තාත්ත අතෑරල දැම්ම ට්‍රයි එක. තාත්ත එක්ක මගුල්ගේක ගියත් අපි දෙන්න එකට කන්න ඉදගත්තම වෙරි මරගාතෙ හරි කමන්නෑ