
පැරණි ශ්‍රී ලංකාවේ ආහාර හා බැඳි සංස්කෘතිය (සංස්කෘතිය හා කළා නිර්මාණ)
ආහාර පිළියෙල කිරීමේදීත් ආහාර පිළිගැන්වීමේදීත් පුරාතන සිංහලයාටම අවේණික වූ, ආහාර සමඟ බැඳී තිබූ නොයෙකුත් සංස්කෘතික අංගයන් අප රටේ දකින්නට ලැබුනා. මීට සියවසකට පෙර ශ්‍රී ලංකාවේ සියළුම ගම්මාන වල මෙම ආහාර හා බැඳි අපූරු සංස්කෘතික අංග ක්‍රියාත්මක වුණා. මේ පිළිවෙත් හා