
උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
සෙංකඩගල මහනුවර අගනුවර කර ගෙන රට පාලනය කළ රජවරුන් 13 දෙනෙක් හිටියා. මේ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළේ කොහේද කියා වැඩි දෙනෙක් දන්නේ නැහැ. රජවරුන් විතරක් නොවේ, රජතුමන්ගේ බිසෝවරුන්, මවු බිසව වගේ රජ පවුලේ ඉහළ ම පෙළේ අයත් මිය