
ඇසූ දුටු දේ……රහස් රැකීම (වැල් වටාරම්)
මේ සිද්ධිය වුනේ මීට මාස දෙකකට උඩදි .එක්තරා තරුණියක් ඇගේ හොදම යෙහෙළියයැයි පවසා තවත් එවැනිම තරුණියක් එක්ක මාව හමුවෙන්න ආවා . “මේ මගෙ හොඳම යාළුවා .මෙයාට ටිකක් කරදරයි .මන් අද නිවාඩු දාල ආවෙ එයා මානසිකව වැටිල ඉන්නෙ අනේ මිස් එයාට