
රුපියල් පහ (වැල් වටාරම්)
මේ සිද්දිය වෙලා තියෙන්නෙ අපේ එක්කෙනා තුන වසරෙදි ඒ කිව්වෙ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ. දැන් වගේ නෙවෙයිනේ, ලැවරියක්, හැලපයක්, ඉදිආප්ප මුලක් වගේ කෑම එකක් රුපියල් තුනයි වෙන්නේ. හැබැයි ඉතින් රුපියලක් කියන්නෙත් ලොකු ගානක්. ළමයි ඔක්කොම එකම ඉස්කෝලෙට ගියාම ප්‍රශ්න නිසාමදෝ