
මනස සුවපත් කරන ඔසු 3 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
කායික මෙන්ම මානසික සුවතාවය පුද්ගලයාගේ පැවැත්මට ඉතා වැදගත් වේ. කාර්යබහුල එදිනෙදා ජීවිතයේ අප කටයුතු කරන්නේ දැඩි පීඩනයක් ද සමඟයි. ඉන් අපේ කයත් මනසත් බොහෝ වෙහෙසට පත්වේ.විඩාබර කයටත් මනසටත් සහනය සලසන අපූරු ගුණ ඇති ඔසු පැළෑටි වර්ග ආයුවේදයේ සඳහන් වේ. එහි