
හදවත් මිලියන ගණනක් වෙනුවෙන් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය නිර්මාණය කළ නිමැවුම්කරු (චරිත)
හෘදය කියන්‌නේ මිනිස් ශරීරයේ ඇති සුවිශේෂිම අවයවය වේ. හෘදය තුලින් මිනිස් ශරීරයට ඉටු කරන කාර්යය අති මහත්ය. හදෘයට වන විවිධ රේගී තත්ව නිසා බොහෝ මිනිසුන් අපහසුතාවයට පත් වන අතර මීට පිළියමක් ලෙස වෛද්‍ය විද්‍යාවේ සහය ලබා ගනී. මිනිස් හෘදය අවහිරතා