
කිරි පිටි වලින් ඉවත් විය යුතු හේතුව (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
මේ ලිපිය ආණ්ඩුවට කඩේ යාමක් යයි කෙනෙක් සිතන්නේ නම් එය වැරදිය. මක්නිසාදයත්, මේ කතාව වසර දශකයක සිට පමණ කියන හෙයිනි. විස්තර කරන්නට ඉඩ දෙන්න. … “දැන් ඉතින් කිරි බීලත් හමාරයි… ! … ගෘහ මූලිකයා කියුවාය. … “හොඳ වැඩේ උඹට !…