
උදෑසන කෙසල් යුශ වීදුරුවක් පානයෙන් ඔබේ ශරීරයට සිදුවන දේවල් 6ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
කෙසෙල් යුශ නැතිනම් කෙසෙල් බීම වල ශරීරයට හිතකර සංඝඨක රාශියක් අඩංගු අතර විටමින් සහ ඛනිජ ලවණ බහුලව පවතී. කෙසෙල් වර්ග 60කට වඩා ලොවපුරා ඇති අතර, විශේෂයෙන් යුරෝපයේ සහ අනෙකුත් බටහිර රටවල මිනිසුන් උදෑසන කෙසෙල් යුශ නැතිනම් කෙසෙල් බීම පානය සදහා