
“මාතර බත් කඩේ” (වැල් වටාරම්)
මම හේමන්ත එක්ක යාලු වෙනකොටම අපේ ගෙදරින් දැනගත්තට අපි කාලයක් ගතවෙනකම් හැසිරුණේ මුකුත්ම නොදන්න ගානට. අම්මා තාත්තා මගෙන් ඒ ගැන ඇහුවෙවත්, මම එයාලට කිව්වේවත් නෑ. ඒත් මම දැනගෙන හිටියා එයාලා ඒ ගැන දන්නවා කියලා. අපි යාලුවෙලා අවුරුදු 6ට පස්සේ කැම්පස්